Visting Madawalagama & Pandukabhaya Schools at Anuradapura

Mr. Devsiri and Mr. Ananda went to Anuradhapura Madavalgama Primary School on 5th September 2024 .  They noticed  that the children there were practicing for regional sports competitions with a “medicine ball “ that had split an  years ago. They  who acted immediately. went 15 Km back to the city and brought a brand new ball worth Rs 4800 . The children were delighted with the surprise gift and immediately started to practice with it.  .

 Mr Devsiri furether promised to come back in 2025 with volley balls, cricket balls, badminton and tennis rackets needed for the school.  To the delight of the school children, they  were given an ice cream treat.  The principal of the school Mrs W.K. Lalani was very pleased to hear that when Mr Devsiri return to UK, a monetary gift would be sent over to her  in order buy essential items for the school

After that Mr. Devsiri  and Mr  Ananda visited Pandukabhaya College in Anuradhapura and treated the students of that school with ice cream.

2024 සැප්තැම්බර් 5 දා.   

 අනුරාධ පුරයේ මඩවළගම හා පණ්ඩුකාභය පාසැල් නැරඹීම

දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරු 2024 සැප්තැම්බර් 5 වැනිදා අනුරාධපුර මඩවල්ගම ප්‍රාථමික විදුහලට  ගිය අවස්ථාවේ එහි දරුවන් අවුරුදු 2 කට කලින් පැලුන Medicine Ball එකකින් කලාප ක්‍රීඩා තරඟ වලට පුහුණු වෙමින් සිටිනු දකින ලදී. වහා ක්‍රියාත්මක වූ එතුමන්ලා  කි. මී. 20ක් ආපසු නගරයට ගොස් රු 4800ක අලුත්ම බෝලයක් ගෙනවිත් දරුවන්ට තෑගි දුන්නේ පාසලට අවශ්‍ය  වොලි බෝල්, ක්‍රිකට් බෝල්, බැඩ්මින්ටන් හා ටෙනිස්  ‍රැකට් රැගෙන නැවත එන බවට පොරොන්දු වෙමිනි. අලුත් මෙඩිසින් බෝලය ලැබුන දරුවන්ගේ සතුට බේරෙන සුන්දර මුහුණුයි මේ පින්තූරවලින් පෙනීයයි.    ඉන්පසු  දෙව්සිරි මහතා  රසවත් අයිස් ක්‍රීම් සංග්‍රහයකින් දරුවන් මහත්සේ  ප්‍රීතියටත් ප්‍රබෝධයටත් ලක් කළේය. ආපසු එංගලන්තයට ගිය පසු නොවැම්බර් මාසයෙදී  පාසැලට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සඳහා ගරු විදුහල්පතිනි ලලනී මහත්මියට තෑගි මුදලක්  එවන බවටද දෙව්සිරි මහතා පොරොන්දු වීය     

ඉන් අනතුරුව අනුරාධපුරයේ පණ්ඩුකාභය විදුහල නැරඹීමට ගිය දෙව්සිරිහා ආනන්ද මහත්වරු විසින් එම විදුහලේ සිසුන්ටද  අයිස් ක්‍රීම් වලින් වලින් සංග්‍රහ කරන ලදී

Click below to enlarge the photos