Visting Madawalagama & Pandukabhaya Schools at Anuradapura

Mr. Devsiri and Mr. Ananda went to Anuradhapura Madavalgama Primary School on 5th September 2024 .  They noticed  that the children there were practicing for regional sports competitions with a “medicine ball “ that had split an  years ago. They  who acted immediately. went 15 Km back to the city and brought a brand new ball worth Rs 4800 . The children were delighted with the surprise gift and immediately started to practice with it.  . Mr Devsiri promised to come back with volley balls, cricket balls, badminton and tennis rackets needed for school.  To the delight of the school children were given an ice cream treat.  The principal of the school Mrs W.K. Lalani was over the moon to receive a monetary gift from Mr Devsiri  in order by essential items for the school

After that Mr. Devsiri  and Mr  Ananda visited Pandukabhaya College in Anuradhapura and treated the students of that school with ice cream.

දෙව්සිරි හා ආනන්ද මහත්වරු 2024 සැප්තැම්බර් 5 වැනිදා අනුරාධපුර මඩවල්ගම ප්‍රාථමික විදුහලට  ගිය අවස්ථාවේ එහි දරුවන් අවුරුදු 2 කට කලින් පැලුන Medicine Ball එකකින් කලාප ක්‍රීඩා තරඟ වලට පුහුණු වෙමින් සිටිනු දකින ලදී. වහා ක්‍රියාත්මක වූ එතුමන්ලා  කි. මී. 20ක් ආපසු නගරයට ගොස් රු 4800ක අලුත්ම බෝලයක් ගෙනවිත් දරුවන්ට තෑගි දුන්නේ පාසලට අවශ්‍ය  වොලි බෝල්, ක්‍රිකට් බෝල්, බැඩ්මින්ටන් හා ටෙනිස්  ‍රැකට් රැගෙන නැවත එන බවට පොරොන්දු වෙමිනි.අලුත් මෙඩිසින් බෝලය ලැබුන දරුවන්ගේ සතුට බේරෙන සුන්දර මුහුණුයි මේ ඉන්පසු  දෙව්සිරි මහතා  රසවත් අයිස් ක්‍රීම් සංග්‍රහයකින් දරුවන් මහත්සේ  ප්‍රීතියටත් ප්‍රබෝධයටත් ලක් කළේය.   පාසැලට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සඳහා දෙව්සිරි මහතා ගරු විදුහල්පතිනි ලලනී මහත්මියට මුදල් පරිත්‍යාගයක්ද කළේය

ඉන් අනතුරුව අනුරාධපුරයේ පණ්ඩුකාභය විදුහල නැරඹීමට ගිය දෙව්සිරිහා ආනන්ද මහත්වරු විසින් එම විදුහලේ සිසුන්ටද  අයිස් ක්‍රීම් වලින් වලින් සංග්‍රහ කරන ලදී

Click below to enlarge the photos