Visiting Colony 3 Primary, Lunugamwehera with Gifts

With the intention of connecting some of the poorest  schools far from Kamburupitiya to the UK Friends of Galle (UKFG ) foundation  Mr. Devsiri and Mr. Ananda Hewavidana visited the remote villages of   Lunugamwehera area  on 18th September 2024. They arrived at Colony 3  Primary School with delicious ice cream for the children. . The school principal ,Mrs. Malini and the teaching staff welcomed them very warmly. Mr. Devsiri and his group went from classroom to class room with the principal and were happy to interact with the children and see their natural abilities. Mr. Devsiri also made a monetary gift to  the Mrs Malini in order for her to buy a few essential items for the children  .The visitors promised to come back to school with more gifts  in January 2025

2024 සැප්  18දා

ලුණුගම් වෙහෙර කුඩා ගම්මාන 3 ප්‍රාථමිකයට මුදල් පරිත්‍යාග කිරීම

මාතර දිස්ත්‍රික්කයෙන් ඈත  අති දුෂ්කර  පිටිසර පාසල් කිහිපයක් ගාලු  මිතුරු පදනමට සම්බන්ධ කොට උදව් කිරීමේ  අදිටනින් දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරු 2024 සැප් 18 දා එතුමන්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙරට ගියේ ය.           ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 3″ ප්‍රාථමික විදුහලට දෙව්සිරි   හා  ආනන්ද මහත්වරු පැමිණියේ දරුවන් සඳහා ප්‍රනීත  අයිස්ක්‍රීම් ද  රැගෙනය.  ගරු විදුහල්පතිනි මාලිණී මහත්මිය හා  ආචාර්ය මණ්ඩලය එතුමන්ලා ඉතා හරසරින් පිළිගත්හ.

 දෙව්සිරි මහතා ඇතුළු පිරිස විදුහල්පතිනිය සමඟ පන්ති කාමරයෙන් කාමරයට ගොස් කුඩා දරුවන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් හා  ඔවුන්ගේ  සහජ හැකියාවන් නරඹමින් ප්‍රීතියට පත් වූහ දෙව්සිරි මහතා  එම විදුහලේ දරුවන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සඳහා එතුමා ගරු මාලිණී විදුහල්පතිතුමියට ත්‍යාග මුදලක් ද පිරිනැමීය. මේ  එම කුඩා දරුවන්   අයිස්ක්‍රීම් කමින් ප්‍රීතිවූ අවස්ථාවයි.

Click below to enlarge the photos