Mr. Devsiri and Mr. Ananda Hewavidana visited Lunugamwehera Kudagammana 1 Primary School. The principal Mrs Nisansala and the teaching staff warmly welcomed the special guests. The school, which is the 23rd member of the UKFG family was well kept and extremely beautiful. Not even a single piece of garbage could be found in the school premises. . A model ancient village had been built in the school with various ancient tools grinding stone, kurahan stone, wee bissa, kinihira, kammala, hiramana, ketta, poru lalla . The village also had paddy field, lak and a water well. ,. Both Mr Devsiri and Mr Ananda Hewavidana said it was the most beautiful primary school they had seen in Sri Lanka. Mr. Devsiri also made a contribution for the school fund in order for the principal to buy the things needed for the special education unit of the school. Mr Devsiri promised the principal that he would visit the school for the second time in January 2025.
2024 සැප් 18දා
ලුණුගම් වෙහෙර කුඩා ගම්මාන 1 ප්‍රාථමිකයට මුදල් පරිත්‍යාග කිරීම
දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරු අද සැප්තැම්බර් 18 දා නැරඹීමට ගිය දෙවන දුෂ්කර පාසල වූයේ ලුනුගම්වෙහෙර කුඩා ගම්මාන 1 ප්‍රාථමික විදුහලයි. නිසංසලා ගරු විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය විශේෂ අමුත්තන් හරසරින් පිළිගත්හ. ගාලු මිතුරු පාසල් පවුලේ 23න් වෙනි සාමාජිකයා වන මෙම පාසලේ පරිසරය අතිශයින්ම ලස්සනය . බිම බෙහෙතකටවත් කසල කැබැල්ලක් සොයාගත නොහැකිය.එහි ආදර්ශමත් ගැමි ගෙදරක් සමඟ ඉපැරණි ගම්මානයක් ගොඩනගා තිබේ. කුඹුර,වැව, ළිඳ, ඇඹරුම් ගල ,කුරහං ගල, වී බිස්ස,කිනිහිර, කම්මල, හිරමනය, කැත්ත, පෝරු ලෑල්ල ඇතුළු නොයෙකුත් ඉපැරණි උපකරණ සමඟ මේ ලස්සන ගම්මානය නිර්මාණය කොට ඇති අන්දම ගැමි ගෙදර පින්තූර ලොකු කොට ඔබටත් බැලිය හැකිය. දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන දෙපළම ප්‍රකාශ කළේ ඔවුන් ලංකාවේ දුටු ලස්සනම ප්‍රාථමික පාසල එය බවයි. දෙව්සිරි මහතා එම විදුහලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සඳහා ඩල්සි ගරු විදුහල්පතිතුමියට ත්‍යාග මුදලක් ද පිරිනැමීය. නැවත ලංකාවට පැමිණි විට මෙම පාසලේ සිරි නැරැඹීමට දෙවන වතාවටත් පැමිණෙන බවට ඒමහතා ගරු විදුහල්පතිනියට ප්‍රකාශ කළේය.කුඩා ගම්මාන 1 පාසැලේ සුන්දර දරුවෝ සතුටින් අයිස්ක්‍රීම් භුක්තිවින්ද අන්දමයි මේ.
Click below to enlarge the photos