UKFG Visits Ambala High School and the Primary

Mr. Devsiri and Mr. Ananda Hewavidana visited the children at Ambala High School in Beliatte on 25th September 2024. Mrs. Dhammi Hewavidana and Mrs. Navanjana Gamage of Ullala High School also participated in the trip. The School Principal, teaching staff and children of Ambala High School welcomed the special guests and escorted them to the assembly hall. The children enjoyed the ice cream offered by the guests and later entertained them with songs and dances.  At the end of the meeting, Mr. Devsiri presented the  Principal with a sum of money  and requested him to buy anything needed for the school. After that, the guests entered the Ambala Primary School. They were warmly welcomed by the school Principal and the teaching staff. Mr. To the delight of the little children, Mr Devsiri, treated them to  ice cream, and promised to visit the two schools again in January 2025 .

ගාලු මිතුරු පදනම අම්බල මහා විදුහලට පැමිණෙයි

2024 සැප්තැම්බර් 25

ගාලු මිතුරු පදනමේ පාසැල් පවුලට 27 වෙනි සාමාජික යා එක් කරගනිමින් දෙව්සිරි හා ආනන්ද  හේවාවිදාන මහත්වරු  අද සැප්තැම්බර් 25 වැනිදා බෙලිඅත්තේ අම්බල මහා  විදුහලේ දූ දරුවන් හමුවීමට ගියෝය    උල්ලල මහ විදුහලේ ධම්මි හේවාවිදාන හා නවන්ජනා  විල්පිටහේවා ගමගේ මහත්මියන් ද ගමනට සහභාගි වූහ.  ගරු විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා අම්බල දූ දරුවෝ විෂේශ  අමුත්තන් ඉහළින් පිළිගෙන රැස්වීම් ශාලාවට කැඳවාගෙන ගියහ. දෙව්සිරි හේවාවිදන මහතා විසින් පිරිනමන ලද අයිස්ක්‍රීම්  ඉතා සතුටින්  භුක්ති විඳි දරුවෝ  ගී,සින්දු හා කතාවලින් අමුත්තන් ප්‍රබෝධමත් කළහ.   රැස්වීම අවසානයේදී පාසලට අවශ්‍ය  ඕනෑම දෙයක් මිලදී ගන්නා ලෙස ඉල්ලමින්  දෙව්සිරි මහතා විසින් ගරු විදුහල්පතිතුමා  වෙත මුදල් ත්‍යාගයක්ද පිරිනමන ලදී . 

ඉන්පසු අමුත්තන් පිරිස අම්බල ප්‍රාථමික විදුහලට පිවිසෙද්දී ගරු විදුහල්පති තුමා හා ආචාර්ය මණ්ඩලය ඔවුන් හරසරින් පිළිගත්හ. එම විදුහලේ පාසැල්   දරුවන්ටද අයිස් ක්‍රීම් වලින් සංග්‍රහ කළ දෙව්සිරි මහතා ජනවාරියේදී නැවතත් එම පාසල් දෙකට පැමිණෙන බවට පොරොන්දු වීය. 

Click below to enlarge the photos