On 2 October 2020, UKFG ceremonially handed over the newly built Hannah Carson Library to the children at Mapalana School Kamburupitiya. Carson library was a wonderful gift for the school and the Mapalana village from Mr & Mrs Neil Carson and their daughter Hannah in Cambridge, UK.
The Hannah Carson library was built in a remarkable short time of 5 weeks, under the supervision of Srilanka Chairman of UKFG and Devsiri’s father-in-law, Mr Sirisena Gamage, G. The Hannah Carson library, which cost £9000, consists of brand new tables, chairs , book cupboards , ceiling fans and a marble floor and nearly 500 new text books all paid for by Mr Carson.
Following the opening of the library by Mr Gamage and the Divisional Director of Education, Mr G N Srimal, there were three hours of beautiful singsongs and colourful dances by the delightful children. Ven Mapalana Ghanadhaja, the School Principal Mr Samantha Meegahawaththa, Mr Sirisena Gamage and a few teachers addressed the large gatherings. Every speaker thanked the Carson family for their extraordinary generosity towards many schools in Kamburupitiya. The school Principal expressed their utmost gratitude to Mr Neil Carson for presenting the school with a much needed library. They have made an open invitation to the Carson family to visit Srilanka and their school.
In his speech Mr Gamage expressed how much the children at Mapalana have won the hearts and minds of Carson family and the Hewavidana family and that they will continue to help them in the future too.
Hannah Carson library is the fourth school library donated by the generous Carson family. In addition to that, Carson family is hoping to donate a badminton court to the Mapalana school in January 2021. It would be the fifth such donation Carson family. The parents and children of Mapalana schools are eternally grateful to Mr and Mrs Carson and Hannah
Click the images below to enlarge
2020 ඔක්තොම්බර් 02 දා
එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමේ ගරු ලංකා සභාපති සාම විනිසුරු සිරිසේන ගමගේ මහතා විසින් මාපලාන ශ්‍රී පඤ්ඤාලංකාර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද හැනා කාසන් පුස්තකාලය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මුලටියන කලාපයේ සහය අධ්‍යාපන අධ්යක්ෂ ගරු ජි.එන්. ශ්‍රීමාල් මැතිතුමන්, ගාලූ මිතුරු පදනමේ සංවිධායක ලක්සිරි හේවාවිදාන මහතා, ධර්මදාස හේවාවිදාන මහතා හා ආනන්ද හේවාවිදාන මහතා විශේෂ අමුත්තන් වශයෙන් මෙම උත්සවයට සහභාගී වීය.
ළමුන්ගේ අලංකාර නැටුම් ගැයුම් මැද්දේ පැවති මෙම උත්සවයේ දී මාපලාන ඤානධජ හිමියන් විද්‍යාලයේ ඉතිහාසය දරුවන්ට මතක් කරදෙමින් අනුශාසනා කථාව පැවැත්වීය. නිමේෂා සඳමාලි ශිෂ්‍යාව සිංහලෙන් කාසන් පවුලට ස්තූති කළාය.
දුලාෂා ඉඳුමිණි ශිෂ්‍යාව කාසන් පවුල පාසැලට ලබා දුන් තෑගි එකින් එක මතක් කරමින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවමින් ස්තූති කතාව කළ අතර නෙතුමි යෙහන්සා කුඩා ශිෂ්‍යාව ද ඉංග්‍රීසි බසින් සභාව අමතමින් කාසන් පවුලට තම පාසැලට පැමිණෙන ලෙස ආරාධනාවක් ද කළාය.
සිරිසේන ගමගේ මහතා තම අදහස් දැක්වීමේ දී ගාලූ මිතුරු පදනමේ ඉතිහාසය කෙටියෙන් සඳහන් කළ අතර මාපලානට උදව් කිරීමට ලැබීම ලොකු සතුටට කරුණක් බව කීවේය.
බොහෝ මිනිසුන් කා බී විනෝද වන්නට මුදල් වැය කරන යුගයක ගාලූ මිතුරු පදනම මේ සිදු කරන සද්කාර්යය අගය කරන බව මුලටියන කලාපයේ සහය අධ්‍යාපන අධ්යක්ෂ ගරු ශ්‍රීමාල් මැතිතුමන් එතුමාගේ කථාවේ දී මතක් කළේය.
ඉන් අනතුරුව උත්සවයේ සුවිශෙෂම අවස්ථාව උදා විණි. නව පුස්තකාලයට පරිගණකය හා ප්‍රින්ටරය ගාලූ මිතුරු පදනමේ ගරු සභාපති සිරිසේන ගමගේ මැතිතුමාගේ සුරතින් පුස්තකාලාධිපති අමිලා හේවාවිතාන මහත්මියට භාර කළ අතර ගමගේ මහතාගේ හා ලක්සිරි හේවාවිදාන මහතාගේ ධන පරිත්‍යාගයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් තිළිණ කරන ලද රූපවාහිනි යන්ත්‍රය පද්මිණි ගුරුතුමියට අතට පත් කරන ලදී. එමෙන්ම පාසලේ සිසු දරුවන් හට පාසල් පාවහන් ප්රදානය ද මෙදින සිදු විය.