The Srilankan schools that were closed for two weeks due to fuel and other shortages have reopened on the 25th July 2022 and UKFG resumed their Free Lunch For Children programme . This week we have fed 1200 children in five schools at Kamburupitya. They Mapalana, Godawa, Sapugoda, Thumbe and Gathara schools
We are very grateful to our friends in UK, Mr Neil & Mrs Helen Carson, Mr Michael , Mr Alan & Mrs Della Keen, Mr Alan Huchison , Mr Tom Blackwell , Dr Uditha & Mrs Kumari Bopitiya, Mrs Nicky Pharaoh, Mr Mark Miller, Mr Ananda Wijesingha and Mrs Sujani Wijethunga in Canada and Johnson Matthey Limited in London who have generously donated funds for this humanitarian project. The cost of feeding 300 children in a school is around Rupees 35000 (about £80 ) . If you too would kindly like to save a group of school children from starvation, please get in touch with us via this website or email devsiri@hotmail.com
Thank you
Sirisena Gamage
Chairman UK Friends of Galle
තෙල් හිඟය නිසා සති තුනක් තිස්සේ හදිසියේ වසා දැමුනු ශ්‍රී ලංකාවේ පාසල් 2022 ජූලි 25 වැනිදා නැවත පටන් ගන්නා ලදී. ඒ සමගම පාසල් දරුවන්ට දිවා ආහාරය දීමේ අපේ ව්‍යාපෘතිය ද නැවත ආරම්භ කෙරුණි. ඒ සඳහා අපට මුදලින් ආධාර කළ එංගලන්තයේ සියලුම දානපතීන් වෙත අපගේ බලවත් ස්තුතිය මෙයින් පුද කරමු. කඹුරුපිටියේ සපුගොඩ රතනපාල, මාපලාන, තුඹේ ගෝදාව හා ගතාර යන විදුහල් පාසලේ දූ දරුවන් 1200ක් ඉතා සතුටින් දිවා ආහාරය ගන්නා පින්තූරයි මේ.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙමව්පියන්ට තුතුන්වේලක් තියා එක වේලකටවත් තම දරුවන්ට ආහාර ලබාදීම අති කර දුෂ්කර කටයුත්තක් වී ඇත. එවැනි ඉතා කණගාටු දායක සමයක තම දරුවන්ට මෙසේ නොමිලයේ දිවා ආහාරය ලබාදීම ගැන බලවත් ලෙස ස්තුති කරමින් හා මෙම උපකාරය නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙසත ඉල්ලමින් විදුහල්පතිවරුන් හා බොහෝ දෙමව්පියන් විසින් අප වෙත ලිපි එවා ඇත. එනිසා මෙම සත්කාරය තව මාස ගණනක් පවත්වාගෙන යාම සඳහා අපට තවත් දානපතිවරුන්ගේ නොමසුරු ආධාර අවශ්‍යය. ලමුන් 350ක් සිටින පාසැලකට පෝෂ්‍යදායි රසවත් දිවා ආහාර වේලක් සැපයීමට දිනකට රුපියල් හතළිස් දහසක් පමණ මුදලක් වැයවේ බ්‍රිතාන්‍ය මුදලින් බැලූවිට එය පවුම් 90 ක් වැනි සුළු ප්රමාණයකි. ඔබත් මෙම දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමට කැමති නම් අපගේ වෙබ් අඩවිය තුලින් විස්තර කියවා devsiri@hotmail.com යන විද්‍යුත් ලිපිනයෙන් අප හා එක්වන්න .
බොහොම ස්තූතියි
සිරිසේන ගමගේ
ගරු සභාපති
එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම
Click the images below to enlarge