Ella City Visit

On Saturday, September 15, 2024, a group of 35 students of Galle Mitru Foundation, Ullala College and a few others went on an educational trip to the beautiful Ella city. After visiting Ravana Falls, 9 Arch Bridge, Demodara Eight Number Railway and other important places, they came to worship sacred Mahamevna Viharaya. They met Mr. Devsiri and Mr. Ananda Hewavidana who were treating 5000 devotees with Kurahan Porridge and tasted the delicious drink themselves.   After that Principal of the school Mr Nissanka, the teachers and the children enjoyed the fruits specially prepared for them by the Gnanavimala Thera of Neluva, The children of Ullala, who spent the morning watching beauty of  Ella town and surrounding mountains offered  pooja to Mahamevna Vihara for two hours in the evening. Then they  went to Ella Mount Heaven Hotel for dinner provided by Mr Devsiri before heading for home  . All in all, the children had a  very enjoyable day

2024 සැප්තැම්බර් 15  සෙනසුරදා  එංගලන්තයේ ගාලු  මිතුරු පදනමේ  උල්ලල විදුහලේ ශිෂ්‍යත්ව දරුවන් හා තවත් කිහිප දෙනෙකුගෙන් සමන්විත  35ක කණ්ඩායමක් සුන්දර ඇල්ල නගරයේ අධ්‍යාපන  චාරිකාවක යෙදුනහ.  රාවණා ඇල්ල ,ආරුක්කු පාලම,  දෙමෝදර  අටේ ඉලක්කමේ  දුම්රිය මාර්ගය හා අනෙකුත් වැදගත් ස්ථාන නැරඹීමෙන් පසු ඔව්හු අති පූජනීය  මහමෙව්නා විහාරය  වැඳ පුදා ගැනීමට පැමිණියහ. ඉන් අනතුරුව දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරුන්ගේ දායකත්වයෙන් මහමෙව්නා අසපුවේ පැවති කුරහන් දන්සැලෙන් ලැබුන ප්‍රණීත කුරක්කන්   කැඳ  පානය කල ගරු විදුහල්පතිතුමා,ආචාර්යවරු ඇතුළු  දරුවෝ නෙළුවේ ඥානවිමල හිමියන් විසින් ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් පිළියල කර තිබූ  පළතුරු ඉතා සතුටින්  භුක්ති වින්දහ.  මුලු දවල් කාලයම ඇල්ල නගරයේ සිරි නරඹා  හැන්දෑවේ පැය දෙකක් පමණ මහමෙව්නා විහාරයට පූජා සත්කාර කරමින්  පින් රැස් කරගත්  උල්ලල ළමයි රාත්‍රී ආහාර ගැනීම සඳහා ඇල්ල Mount Heavan හෝටලයට පිය නැගූහ. මේ එදා අති රමණීය මහමෙව්නා විහාරය භූමිය හා අනෙකුත් තැන්වලදී තැන්වල ගන්නා ලද පින්තූර වලින් සමහරකි.

Click below to enlarge the photos