Donating Chairs and Ceiling to Kandarathamale School Anurapuraya

Mr. Devsiri and Mr. Ananda Hewavidana, spent a beautiful morning with the children of Ratmalwewa School in Anuradhapura on 3RD September 2024 . During the walkabout with the principal they found out that there was not even a single chair for the children to sit in the library. They left the school after promising to provide ten chairs immediately, and went there next day with 20 chairs.  Then the children were treated to sweet buns and ice cream. UKFG also bought Rs 36000 worth of tiles to build a ceiling for the library building

අනුරාධපුර කැඳෑරත්මල්වැව  පාසලට පුටු සහ සිවිලිමක්  පරිත්‍යාග කිරීම

2024 සැප් 3දා අනුරාධපුරයේ කැඳෑරත්මල්වැව පාසලේ දරුවන් සමග සුන්දර උදෑසනක් ගත කළ දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරුන්ට පුස්තකාලයේ  දරුවන්ට වාඩිවීමට එකම පුටුවක් වත් නැති බව පෙනී ගියෝය. කඩිනමින් පුටු දහයක් ලබා දෙන බවට පොරොන්දු වී පාසලෙන්  නික්ම වී ගිය එතුමන්ලා  අද දින එහි ගියේ පුටු 20ක් රැගෙනය.  පුස්තකාලයේ වාඩිවෙන්නට පුටු ලැබුන දරුවෝ ඉතා සතුටින්  පින්තූර වලට පෙනී සිටි අන්දමයි මේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා පුස්තකාලයේ සිවිලිමක්  තනාදීමට දෙව් සිරි මහතා විසින් රුපියල් 36000ක්  වටිනා ටයිල්ස් සෙවිලි ගරු විදුහල්පතිතුමාට පරිත්‍යාග කරන ලදී.  පාසැල් දරුවෝ අමුත්තන් විසින් සපයන ලද ක්‍රීම් බනිස් හා අයිස් ක්‍රීම් ඉතා සතුටින් රස වින්දහ.

Click below to enlarge the photos