Donating Rs 52000 worth of books to Kambutrupitiya Library

On 24th Sep 2024  Mr. Devsiri Hewavidana donated books worth Rs 52,000 to the Kamburupitiya public library located inside the  Pradeshiya Sabha building. Books containing past exam papers with  answers for  G.C. E  over the last  10 years.  The books were of  the subjects, General Mathematics, Science, English, Buddhism ,Chemistry, Physics, Biology, Economics, Business and Accounting, Sinhala. and communication technology..

While accepting the most valuable collection of books, Mrs. Sandamali Lokuge, the Divisional Secretary who spoke on behalf of the library said that these books donated by Mr. Devsiri would  be   much needed help for school children from families suffering from severe economic difficulties.  She further said that she greatly appreciated the service done by Mr. Devsiri with  donations of  various equipment like computers, printers, projectors, and televisions new shoes and sports goods and buildings like  libraries and  badminton courts to the children of 18 schools in Kamburupitiya area . In reply, Mr. Devsiri said that his only hope was to see the children of Kamburupitiya who would use these books pass their exams with flying colours. The librarian Miss Sadeera  and her staff also expressed their gratitude to Mr Devsiri for the book donation

කඹුරුපිටිය මහජන පුස්තකාලයට පොත් ගොඩක්

2024 සැප් 24 දා දෙව්සිරි හේවාවිදාන මහතා විසින්  කඹුරුපිටියේ ප්‍රාදේශීය සභාව තුළ පිහිටා ඇති මහජන පුස්තකාලයට රු 52000ක් වටිනා පොත්පත්පරිත්‍යාග කරන ලදී.  අ.පො.ස  සාමාන්‍ය පෙළ  ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, බුද්ධගම හා තවත් ප්‍රධානවිෂයන් වල පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ඇතුළත්පොත් හා උසස් පෙළදරුවන්ට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව,ආර්ථික විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම්කරණය, සිංහලරසාස්වාදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන විෂයන් ඇතුළු උසස් පෙළට අදාල පාඩම් හි පසුගිය වසර  දහය තුල විභාගයට පැමිණි ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ඇතුළත්  පොත්  හා විෂයානුබද්ධ කරුණු  ඇතුළත්  මිළඅධික පොත් ද , නවකතා  හා කෙටිකතා ද වීය.   

පුස්තකාලයවෙනුවෙන් පොත් සම්භාරය පිළිගනිමින් කතා කළ ප්‍රාදේශීය ලේකම්ග රු  සඳමාලි ලොකුගේ මහත්මිය  කියා සිටියේ    බලවත්ආර්ථික අපහසුතා වලින් පෙළෙන පවුල්වල   පාසල්දරුවන්ට  විභාග ඉහළින් සමත් වීම සඳහා දෙව්සිරි මහතා  විසින්පරිත්‍යාග කරන ලද මෙම පොත්   බලවත් පිටිවහලක්වනු ඇති බවයි.  කඹුරුපිටිය පළාතේ පාසල් 18ක දරුවන්ට පුස්තකාල බැඩ්මින්ටන් පිටි,  පරිගණක, ප්‍රින්ටර්, ප්‍රොජෙක්ටර්  ඇතුලුනොයෙකුත් උපකරන , නවීන පාවහන්  හාක්‍රීඩාභාණ්ඩ  පරිත්‍යාගකරමින් දෙව්සිරි  හේවාවිදාන  මහතා  කරනුලබන සේවය තමන් බෙහෙවින් අගය කරන බවද එතුමිය තවදුරටත් පැවසීය.    පිළිතුරුදෙමින් දෙව්සිරි  මහතාකියා සිටියේ  මේපොත් පාවිච්චි කරන කඹුරුපිටියේ දරුවන් විභාගවලින් ඉහළින් සමත් වනු  දැකීම  තමන්ගේඑකම බලාපොරොත්තුව බවයි.   මෙම සුලු උත්සවයට  මහජන පුස්තකාලාධිපතිනී සදීරා මහත්මිය  හා කාර්ය මණ්ඩලයද ගාලු මිතුරු හා ගාලු මිතුරු පදනමේ ආනන්ද හේවාවිදාන මහතාද  සහභාගි වූහ

Click below to enlarge the photos